පරිගණක රහස් 7
පරිගණක රහස් ඇන්ඩ්‍රොයිඩ් වර්චුවල් බොක්ස් පරිඝණකයට දමා ගන්නේ කොහොමද ? ඔයාගේ පරිඝණකය වින්ඩොස් වෙන්න පුලුවන්. ඒත් අපි හිතමු ඔයාට ඇන්ඩ්‍රොයිඩ් (operating system) මෙහෙයුම් පද්ධතිය අත්හදා බලන්න ආසයි කියල. ඔයාට හිෙතෙයි මුලු පරිඝණකයෙම ගබඩා කරල තියෙන දත්ත backup කරල නැත්නම් වෙනත් තැනක ගබඩා කරල මුලු පරිඝණකයම නැවත reset කරල අලුතින් අන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය දාගන්න වෙයි කියල. ඒක හරිම කාලය ශ්‍රමය යන වැඩක්. වෙන කෙටි ක්‍රමයක් තියෙනවද ? ඒත් දැන් ඔයාට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය දාගන්න ඔනෙනම් කරන්න තියෙන්නෙ සුලු දෙයයි. ඒ ඇන්ඩ්‍රොයිඩ් විර්චුවල් බොක්ස් පාවිච්චි කරන එක. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය අලලා සැකසූ මෙය ඇඩ්‍රොයිඩ් පාවිච්චි කරනව වගේ හැඟීමක් ගෙන දෙනවා මේක පාවිච්චි කරන්න පලමුවෙන්ම විර්චුවල් බොක්ස් සහ ඇන්ඩ්‍රොයිඩ් x86 ISO බාගත යුතුයි! වර්චුවල් බොක්ස් දැනට වින්ඩෝස් , මැක් ඕ.එස්. , සහ ලිනක්ස් සදහා යොදා ග්න්න පුලුවන්. එමෙන්ම x86 ISO ඇන්ඩ්‍රොයිඩ් 6.0 සඳහා තියෙනවා. වර්චුවල් බොක්ස් වෙත පිවිස අලුත් ගිනුමක් ආරම්භ කරන්න. කැමති නමක් එයට දෙන්න. මෙහෙයුම් පද්ධතිය තේරීමේදී ලිනක්ස් තෝරාගන්