Gamers Corner
Gamers Corner
Game Trailer
Middle – Earth :
Shadows of war
The Lord of the Rings හා Hobbit කථා විශ්වය පාදක කරගනිමින් සැකසුනු Middle Earth: Shadow of war පරිගණක ක්‍රීඩාව Action-Role-player පරිගණක ක්‍රීඩාවක් වන අතර, මෙය 2014දි නිකුත්වී ඇති සාර්ථකවූ Middle Earth: Shadow of Mordor ක්‍රීඩාවේ දෙවන කොටසයි. පළමු ක්‍රීඩාවේ ප්‍රධාන
චරිතය වූ Talion හා ඔහුගේ ශරීරයේ ජිවත්වන Clembribor නම් භූතාත්මය මෙම ක්‍රීඩාවේදීද ක්‍රීඩකයා
විසින් මෙහෙයවනු අතර ලබයි. Single Player හා Multiplayer පහසුකම් ඇති මෙම ක්‍රීඩාවේ සුවිශේෂී සටන්
කලාව හා ක්‍රීඩාව විකාශනය වන ආකාරය බෙහෙවින් ප්‍රශංසාවට
ලක්වී ඇත.
Forza Motorsport 7
වීඩියෝ ආකාරයෙන් නැරඹීම සඳහා toolbar එකෙහි දකුණු කෙළවරෙහි ඇති කොටු සලකුණ
Assassin’s Creed
Origins
Ubiseft සමාගමේ අතිශය ජනප්‍රිය හා අති සාර්ථක
පරිගණක ක්‍රීඩාමාලාව වන Assassin’s
Creed ක්‍රීඩා
මාලාවෙහි දසවන ප්‍රධාන සංස්කරණ වන මෙය නව කථාවක්,හා නව සටන් ශෛලියක් සහිතව නිපදවා ඇති බව පැවසේ. Open World ක්‍රීඩාවක් වන මෙහි පුර්ව Assassin Creed ක්‍රීඩා වල තිබු ලක්‍ෂණ සියල්ලම පාහේ
දක්නට ලැබේ . නව Arena Mode නම් Boss – Fight එක් කර ඇත. මෙම නව පහසුකම් ලෙස දියයට
ගවේෂණය, ජලයෙහි සටන් ජවනිකා පිරිමිඩ වලින් යම් යම් දේ සොරාගැනීම් වැනි අංගද එක් කර ඇති
බව පැවසේ.
Wolfe stein II : The
new Colossus
Bethesda Softworks හා Machine Games සමාගමේ එක්ව නිපදවා බෙදාහරින මෙම ක්‍රීඩාව, Wolfenstein ක්‍රීඩාමාලාවේ අටවන ප්‍රධාන සංස්කරණය වන
අතර 2014 නිකුත්වූ Wolferstein The New order ක්‍රීඩාවේ මීලඟ කොටස වේ. තායි ජර්මානු
හමුදාවෝ දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කළ කල්පිත ලොවක් මෙම ක්‍රීඩාවේ මවා ඇති අතර මෙවරද ක්‍රීඩකයා
විසින් මෙහෙයවන්නේ Wolfenstein ක්‍රීඩාවල ප්‍රධාන චරිතය වන Wiliam B.j Blazlknowiczය. Open World ක්‍රීඩාවක් වන මෙහි නව අංග අතර, දැතින් ඕනෑම අවි දෙකක් මෙහෙයවීමට හැකි Dual Weilding පහසුකම කැපී පෙනෙයි.
The End !
Thanks for Reading.






Comments
Post a Comment