Mobile Phones
දුරකථන
2017 ස්මාර්ට් ෆෝන් සසඳලා බලමු!
හැම අවුරුද්දෙම විවිධ වර්ගයේ ස්මාර්ට් ෆෝන් වෙළඳපොළට නිකුත් වෙනවා. ඒවා එකින් එකට ගොඩක් වෙනස්. මෙවා එකට එකක් සසඳලා බලන්න තමයි මේ ලිපිය! මේ ලිපියෙ අඩංගු වන විවිධ ස්මාර්ට්ෆෝන්
Samsung Galaxy S8/ S8+,LG G6,Moto G5 Plus,OnePlus 3T,Google Pixel/Google Pixel XL,Iphone7/ 7 plus
1. ප්‍රමාණය.
මෙම කාණ්ඩයේ
ලොකුම ෆෝන් Iphone7 plus හා Samsung Galaxy S8+. මෙහි කුඩාම ෆෝනය Iphone7 ස්මාර්ට් ෆෝනයයි.
2. බර.
Iphone7 බරින් අඩුම ෆෝනය වන අතර Iphone 7 plus බරින් වැඩිම ෆෝනයයි. Samsung Galaxy S8+ ප්‍රමාණයෙන් ලොකු උනාට Iphone 7 plus එකට වඩා ග්‍රෑම් 15 ක් බරින් අඩුයි.
3. නිපදවීමට යොදාගත් අමුද්‍රව්‍ය.
The End !
Thanks for Reading.





Comments
Post a Comment